SYSLINK 4G DUAL LENS PTZ CAMERA (18 Months War)

Original price was: රු15,000.00.Current price is: රු12,500.00.

SYSLINK 4G DUAL LENS PTZ CAMERA (18 Months War)

 

WIFI Router අනවශ්‍යයි.

ඕනෑ ම SIM පතක් භාවිතයෙන් හැසිරවීමේ හැකියාව සහිතයි.

360° Rotation (සතර අතට කැරකැවීමේ හැකියාව)

​ Motion Detection (චලන හඳුනාගැනීම)

​ Full Color Night Vision (රාත්‍රියටත් වර්ණවත් දර්ශන)

​ 2 Way Audio (දෙපසටම කතා කළ හැකි ශබ්ද පද්ධතිය)

​ Full HD View (ඉතා පැහැදිලි දර්ශන)

​ PTZ Control (දුරස්ථ පාලකයෙන් හැසිරවීමේ හැකියාව)

  • Smart Tracking(බුද්ධිමත් පසුගමනය)

 

Category:
Extra Features
  • 100% Brand New / Sealed Pack
  • Cash on Delivery available Islandwide
  • Cash, Card Card, Bank Transfers & KOKO Payments Available
Guaranteed Safe Checkout

SYSLINK 4G DUAL LENS PTZ CAMERA (18 Months War)

 

WIFI Router අනවශ්‍යයි.

ඕනෑ ම SIM පතක් භාවිතයෙන් හැසිරවීමේ හැකියාව සහිතයි.

360° Rotation (සතර අතට කැරකැවීමේ හැකියාව)

​ Motion Detection (චලන හඳුනාගැනීම)

​ Full Color Night Vision (රාත්‍රියටත් වර්ණවත් දර්ශන)

​ 2 Way Audio (දෙපසටම කතා කළ හැකි ශබ්ද පද්ධතිය)

​ Full HD View (ඉතා පැහැදිලි දර්ශන)

​ PTZ Control (දුරස්ථ පාලකයෙන් හැසිරවීමේ හැකියාව)

  • Smart Tracking(බුද්ධිමත් පසුගමනය)

 

18 Months Warranty

 

වයර්, වයිෆයි හෝ සිම් කාඩ් අවශ්‍ය නොවන SysLink රැහැන් රහිත CCTV ආරක්ෂණ පද්ධතිය

අදම ඔබගේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට පහසුවෙන් සවිකරගන්න!

 

වසර 2ක වගකීමේ සහතිකය

හොංකොං නිෂ්පාදනයක්

500GB දෘඪ තැටිය සමඟ වීඩියෝ රෙකෝඩරය

වයර් ඇදීමට අවශ්‍ය නොවේ

වයිෆයි රවුටරයක් අවශ්‍ය නොවේ

සිම් කාඩ් අවශ්‍ය නොවේ

මීටර් 150 දුරක් දක්වා සම්බන්ධ කළ හැක

බිත්ති තිබුණත් ස්ථාවර සම්බන්ධතාව

පැහැදිලි උසස් තත්ත්වයේ වීඩියෝ

පැය 24 පුරා වර්ණ සහිත රාත්‍රී දර්ශනය

කැමරාව හරහා කතා කරන්නත් ශබ්ද අහන්නත් පුළුවන්

ඔබ කොතැනක සිටියත් ජංගම දුරකථනයෙන් සජීවීව නිරීක්ෂණය කළ හැක

නිවාස සඳහා

කඩ සාප්පු සඳහා

කාර්යාල සඳහා

ව්‍යාපාරික ස්ථාන සඳහා